භාවනාව හා මානසික සංවර්ධනය
This ebook may not meet accessibility standards and may not be fully compatible with assistive technologies.
අප මිනිස් ශරීරයේ රෝග දෙකාරය. කායික හා මානසික වශයෙන් අපට රෝග වැළඳෙයි. එනිසා කායික හා මානසික රෝග අපට වැළඳෙන රෝගයෝය. කායික රෝග වලින් නිදහස්ව අවුරුද්ද, අවුරුදු දෙක, තුන හෝ අවුරුදු සියය හෝ ඊට වඩා සතුටුවෙන පුද්ගලයන් පිළිබඳව අපි අත්දකිමු. මාර්ගඵලලාභී ආර්යය උත්තමයන් වහන්සේලා හැරුණු කල්හි නිමේශයක් හෝ මානසික ආබාධ වලින් තොරව සතුටු වෙන පුද්ගලයින් මේ ලෝකයේ ඉතා විරලය. බෞද්ධ ඉගැන්වීම්, විශේෂයෙන් භාවනාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් සිතේ නිවැරැදි මානසික සෞඛ්‍යය, අභ්‍යන්තර ශාන්තිය, සන්හිඳියාව, මානසික සමබරතාවය, සමාධිය, උපෙක්ඛාව, සමථය, සන්සුන්කම හා මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීම සම්බන්ධයෙන් අවධාරණය කරයි. එම නිසා භාවනාව මානසික අභිවර්ධන වැඩපිළිවෙලක් වශයෙන් ද හැඳින්විය හැකිය.
Details
- Publication Date
- Jan 14, 2024
- Language
- Sinhala; Sinhalese
- Category
- Religion & Spirituality
- Copyright
- All Rights Reserved - Standard Copyright License
- Contributors
- By (author): Bokanoruwe Dewananda
Specifications
- Format