බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව ෆා-හියන් ගේ වාර්තා

බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව ෆා-හියන් ගේ වාර්තා

ByJames LeggeDr Sriharsha Indrasena FRCS

Usually printed in 3 - 5 business days
ජේම්ස් ලෙග් ගේ මුල් පිටපත සංස්කරණය කිරීමේ දී, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන වලට ගැලපෙන පරිදි ඇතැම් පරිච්ඡේද මවිසින් නැවත පෙලගස්වා ඇත. පරිවර්තනයේ දෝෂ නිසා ලෙග් විසින් අතිශයෝක්තියෙන් සඳහන් කර තිබූ අභව්‍ය සිදුවීම් ඉරක් මගින් කපා දමා සිදු විය හැකි කරුණු ඇතුලත් කර ඇත. ඉන්දියාව ලෙස සඳහන් කර තිබූ තැන් සුදුසු විට දඹදිව ලෙස වෙනස් කර ඇත. එයට හේතුව අතීතයේ දී ඉන්දියාව නමින් රටක් නොතිබුණු බැවිණි. විද්වතුන් විසින් දඹදිව, ඉන්දියාව ලෙසට වැරදි ලෙස අර්ථ ගැන්වීමත් සමග ම, දකුණු ආසියාවේ ඉතිහාසය උඩුයටිකුරු වී ගොස් අද වනවිට අගක් මුලක් ලිහා ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වී හමාර ය. මුල් පරිවර්තනයේ සෑම වෙනස් කිරීමක් ම නිල් පැහැයෙන් ලියා ඇති අතර එමඟින් පාඨකයාට අවශ්‍ය නම් පහසුවෙන් වෙනස් කිරීම් සොයාගත හැකිය. නව අදහස් සහ උපකල්පන ද නිල් පැහැයෙන් ලියා ඇත. එක් යොදුනක් කිලෝමීටර් 12.43ක් (උපග්‍රන්ථය 7) ලෙසත්, එක් ලීයක් මීටර් 414.4ක් ලෙසත් (උපග්‍රන්ථය 17) රියනක් අඟල් හයක් ලෙසත් ගෙන ඇත.

Details

Publication Date
Jul 18, 2023
Language
Sinhala; Sinhalese
ISBN
9781458301604
Category
History
Copyright
All Rights Reserved - Standard Copyright License
Contributors
By (author): James Legge, Edited by: Dr Sriharsha Indrasena FRCS

Specifications

Pages
401
Binding Type
Paperback Perfect Bound
Interior Color
Color
Dimensions
US Trade (6 x 9 in / 152 x 229 mm)

Ratings & Reviews