Ayubowan Python
Programming in Python
This ebook may not meet accessibility standards and may not be fully compatible with assistive technologies.
පයිතන් පරිගණක භාෂාව භාවිථයෙන් පරිගණක ක්‍රමලේඛනය සරල ලෙස ඉගැන්වීම මෙම පොතේ අරමුණ වේ. පරිගණක විධාන හෝ ප්‍රකාශන රැසක එකතුවක් පරිගණක ක්‍රමලේඛයක්, හෙවත් පරිගණක වැඩසටහනක් ලෙස හැදින්වේ. පරිගණක ක්‍රමලේඛණයේ දී දැන සිටිය යුතු මූලික කරුනු සහ විධාන වර්ගයන් මෙම පොතේ සරල උදාහරණ මඟින් පැහැදිලි කර දී තිබේ.
Details
- Publication Date
- Sep 27, 2021
- Language
- Sinhala; Sinhalese
- ISBN
- 9786249831100
- Category
- Computers & Technology
- Copyright
- All Rights Reserved - Standard Copyright License
- Contributors
- By (author): Kasun De Zoysa
Specifications
- Format